ආසාදිතයින් 350 කට පුර්ණ සුවය


කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 350 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 503,090ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles