ආසාදිතයින් 347කට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 347 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 492,305ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles