ආසාදිතයින් 339කට පුර්ණ සුවය


කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 339 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 514,573ක් දක්වා ඉහළ ගියේය.

 



Recommended Articles