ආසාදිතයින් 339 දෙනෙකුට පුර්ණ සුවය By -- // 2021 නොවැ 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 339 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 514,912ක් දක්වා ඉහළ ගියේය. Facebook Twitter Google+ Recommended Articles