ආසාදිතයින් 333කට පුර්ණ සුවය


කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 333 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 522,517ක් දක්වා ඉහළ ගියේය

 



Recommended Articles