ආසාදිතයින් 315 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සිටි 315 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 503,703ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles