ආසාදිතයින් 276කට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සිටි 276 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබු මුළු පුද්ගලයින් ගණන 502,740 ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles