ආසාදිතයින් 2,580 දෙනෙකුට පුර්ණ සුවය By -- // 2021 අගෝ 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,580දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 323,390ක් දක්වා ඉහළ ගියා. Facebook Twitter Google+ Recommended Articles