ආසාදිතයින් 2,563කට පුර්ණ සුවය By -- // 2021 අගෝ 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 293,357ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles