ආසාදිතයින් 2,386කට පූර්ණ සුවය By -- // 2021 අගෝ 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් ඇත. මෙරටදී සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,767ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles