ආසාදිතයින් 2,222කට පූර්ණ සුවය By -- // 2021 අගෝ 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2,222ක් සුව වී රෝහල් වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් වෛරසය ආසාදන වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 344,381ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles