ආසාදිතයින් 2,164කට පූර්ණ සුවය By -- // 2021 අගෝ 31 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද පිටවගොස් ඇත. මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 374,156ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles