ආසාදිතයින් 2,150ක්


අද (31) දිනය තුළ මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,150ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 



Recommended Articles