ආසාදිතයින් 2,122කට පූර්ණ සුව​ය


තවත් කොරෝනා ආසාදිතයන් 2,122 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 353,191 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles