ආසාදිතයින් 2,096කට පුර්ණ සුවය


අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙරට සුවය ලැබු කොවිඩ් ආසාදිතයින්ගේ සමස්තය 320,810ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles