ආසාදිතයින් 2,060කට පූර්ණ සුව​ය


තවත් කොරෝනා ආසාදිතයන් 2,060 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 376,216 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles