ආසාදිතයින් 18,147කට පුර්ණ සුවය By -- // 2021 සැප් 09 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles