ආසාදිතයින් 18,076කට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 18,076 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 477,374 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles