ආසාදිතයින් 1769කට පුර්ණ සුවය


අද දිනයේ ආසාදිතයින් 1769ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 388,278ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles