ආසාදිතයින් 1260 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1260 දෙනෙකු අද දිනයේ සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 431,036කි.



Recommended Articles