ආසාදිතයින් 1,998කට පුර්ණ සුවය By -- // 2021 සැප් 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,998 ක් අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 380,166 ක් බවය. Facebook Twitter Google+ Recommended Articles