ආසාදිතයින් 1,946ක් By -- // 2021 සැප් 09 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද (09) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 476,726ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles