ආසාදිතයින් 1,902කට පුර්ණ සුවය By -- // 2021 අගෝ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,902 දෙදෙනෙකු අද (03) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 282,770ක් දක්වා ඉහළගොස් ඇති බවය. Facebook Twitter Google+ Recommended Articles