ආසාදිතයින් 1,720ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,720 දෙනෙකු අද (04) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 317,914ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles