ආසාදිතයින් 1,716කට පුර්ණ සුවය


අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,716ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 275,212ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

 



Recommended Articles