ආසාදිතයින් 1,628ක්


තවත් කොරෝනා ආසාදිතයින් 1,628 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 490,110 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles