ආසාදිතයින් 1,605කට පුර්ණ සුවය


මෙරට කොරෝනා වෛරස් ආසාධිතයින් අතුරින් තවත් 1,605 ක් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 411,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles