ආසාදිතයින් 1,579කට පූර්ණ සුවය By -- // 2021 සැප් 12 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (12) කොවිඩ් ආසාදිතව සිටි 1,579 ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 412,812 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles