ආසාදිතයන් 882කට පූර්ණ සුවය


කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 882 දෙනෙකු සුවය ලබා පිට ව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 435,022 දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles