ආසාදිතයන් 477කට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 477 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 477,851 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles