ආසාදිතයන් 448කට පූර්ණ සුවය By -- // 2021 නොවැ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 513,540 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles