ආසාදිතයන් 401කට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 401 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 528,400 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles