ආසාදිතයන් 372කට පූර්ණ සුවය By -- // 2021 නොවැ 18 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 372 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 525,560 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles