ආසාදිතයන් 356කට පූර්ණ සුවය By -- // 2021 දෙසැ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 356 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 543,467 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles