ආසාදිතයන් 341කට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 341 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 541,124 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles