ආසාදිතයන් 288ක්


ශ්‍රී ලංකාවෙන් අද (18දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 288ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා නොවෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදතයන්ගේ සංඛ්‍යාව 657723ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles