ආසාදිතයන් 2,644ක​ට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 2,644 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 298,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



Recommended Articles