ආසාදිතයන් 2,487ක​ට පූර්ණ සුවය


අද  දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 290,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles