අදත් ආසාදිතයන් 725ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදීද ආසාදිතයන් 700 සීමාව ඉක්මවා යමින් ආසාදිතයන් 725ක් වාර්තා වී තිබේ

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 555929ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles