ශ්‍රී ලංකාවේ අද දිනයේදීද ආසාදිතයන් 700ක් ඉක්මවා වාර්තා වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 719 කි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 561778 ක් දක්වා වර්ධනය වී තිබේ.
අදත් ආසාදිතයන් 700 ඉක්මවයි
Recommended Articles