අදත් ආසාදිතයන් 700 ඉක්මවයි By -- // 2021 නොවැ 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් අද (23දා) දිනයේද කොවිඩ් ආසාදිතයන් 740ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 558860 ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles