අද සමස්ත කොවිඩ් ආසාදිතයන් 754ක්


අද (10දා) ශ්‍රී ලංකාවෙන් සමස්ත කොවිඩ් ආසාදිතයන් 754ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 175ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 571426 කි්‍



Recommended Articles