අද සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,856ක්


අද (09)  තවත් කොරෝනා ආසාදිතයන් 910 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,856 ක්.



Recommended Articles