අද සමස්ත ආසාදිතයින් ගණන 4,612ක්


අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 914 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,612ක්.



Recommended Articles