අද සමස්ත ආසාදිතයින් ගණන 4,596ක්


අද තවත් කොරෝනා ආසාදිතයන් 832 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,596ක්.



Recommended Articles