අද සමස්ත ආසාදිතයින් ගණන 4,562ක් By -- // 2021 අගෝ 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (30) තවත් කොරෝනා ආසාදිතයන් 974 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,562 ක්. Facebook Twitter Google+ Recommended Articles