අද සමස්ත ආසාදිතයින් ගණන 3,644ක් By -- // 2021 සැප් 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (03) තවත් කොරෝනා ආසාදිතයන් 864 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,644 ක්. Facebook Twitter Google+ Recommended Articles