අද සමස්ත ආසාදිතයින් ගණන 3,619ක් By -- // 2021 සැප් 02 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (02) තවත් කොරෝනා ආසාදිතයන් 846 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,619 ක්. Facebook Twitter Google+ Recommended Articles