අද සමස්ත ආසාදිතයින් ගණන 3,308ක් By -- // 2021 සැප් 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - 116 අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 744 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,308 ක්. Facebook Twitter Google+ Recommended Articles