අද සමස්ත ආසාදිතයින් ගණන 2,917ක්


අද (08)  තවත් කොරෝනා ආසාදිතයන් 648 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,917 ක්.



Recommended Articles